_ 1944 / 42 වරදකරුවන් පරිවාස භාරය
_ 1998 / 50 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
_ 2005 / 34 ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා
_ දෑවැද්ද තහනම් කිරීම 1961 මැයි 1 දින ඉන්දීය පාර්ලිමේන්තුව
_ 1841 / 4 ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා
_ 2013 රැකියා ස්ථානයේදී ලිංගික හිංසනයන්ගෙන් වැළක්වීම
_ 2006 / 38 විවාහ ලියාපදිංචි කිරීම
_ 2015 / 04 අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා
_ 2012 මරාති භාෂාවෙන් ළමුන් ලිංගික අපරාධවලින් ආරක්ෂා
_ 2013 / 01 දිවිනැගුම
_ 1992 / 09 දෘශ්‍යාබාධිතයන් පුනරුත්ථාපනය
_ 2000 / 9 වැඩිහිටි තැනැත්තන්ගේ ආරක්ෂා
_ 2289/43 ජුලි 22 සංශෝධිත අති විශේෂ ගැසට්
_ 1996 / 17 සමාජ ආරක්ෂණ
(සංශෝධන ද ඇතුළුව)
මාලිමාව පමණයි
මහාචාර්ය මුණසිංහ යනු දේශගුණික විපර්යාස, ආපදා, පරිසරය, තිරසාර සංවර්ධනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික යටිතල පහසුකම්, ජල සම්පත්, විදුලි සංදේශ සහ තිරසාර යන විෂයයන් පිළිබඳ විද්වත් ග්රන්ථ 120 කට අධික ප්‍රමාණයක සහ ප්‍රසිද්ධ විද්‍යාත්මක සඟරාවල තාක්ෂණික පත්‍රිකා 400 යක පමණ කතුවරයා වේ. එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධි ලබා ඇත. මෑතකදී "පාරිසරික නොබෙල් ත්‍යාගය" ලෙසද හැඳින්වෙන 2021 Blue Planet ත්‍යාගය ලබා ගත්තේය.
1 සැමගේ දායකත්වයෙන් Whatsapp සාමූහිකය, අන්තර්ජාලය ඔස්සේ පුළුල් විද්‍යාත්මක විසඳුම්, ස්මාර්ට් ජංගම දුරකථන නොමැති අය සඳහා කෙටි පණිවිඩ යන ක්‍රමවේද දැනටමත් ස්ථාපිතයි.
2 ඔබ කුමන දේශපාලන මතයක් දැරුවත්, NPP මත විශ්වාසය තැබිය යුත්තේ, පුරවැසි සංවර්ධන ක්‍රියාමාර්ග රැසක් අතරින්, අත්‍යවශ්‍ය මෙන්ම කාලෝචිත විෂය පථයක් වන, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන්, කිසිදු දේශපාලන පක්ෂයක් ඇහුම්කන් (නොදුන්) අනාගත සැලසුම් සඳහා ඔවුන් දැනටමත් දායක වී ඇති වපසරියයි.
3 සිංහල ජනවහරේ කියවෙන කතාවක් වන්නේ “ආඬි හත් දෙනාගේ කැඳ හැළිය වගේ” යන කතාවයි. එයින් ගම්‍ය වන අර්ථය වන්නේ ඔබ විසින් ක්‍රියාත්මක (නොවී) වෙනකෙකු ක්‍රියාත්මක වන තෙක් බලා සිටීමයි.
4 එම නිසා ඔබ වටා සිටින පවුලේ සාමාජිකයන් සහ දන්නා හඳුනන අය වහ වහා සූදානම් කොට (අවම) වශයෙන් ඔබේ මට්ටමෙන්, ඡන්ද පහක (5) දායකත්වයක් NPP වෙත ලබා දුන මැනවි. මෙතෙක් කල් ඔබ විශ්වාස කළ ප්‍රධාන පක්ෂ (දෙක) ඔබට සහන සැලසුවාද?
5 NPP රජයක වැඩිම ප්රතිලාභ ලබන්නේ දැනටමත් සමාජයේ කොන්වී ඇති, විශේෂ අවශ්‍යතා ඇති ඔබ, ඔබගේ පවුලේ අය, ඔබට සේවා සලසන සම්පත් දායකයන් ඇතුළුව ඔබව රැකබලා ගන්නා සමස්ත ජන සමාජයයි.
6 ලියුම්කරුට සහ විදේශවල සිට ක්‍රියාත්මක වන සමාජ ජාලා ක්‍රියාකරුවන්ට, ශ්‍රී ලංකාවේ ඡන්ද බලය වත් (නොමැතිව) ඔබ වෙනුවෙන් කැපවී සිටින්නේ, හුදෙක් පින් තකා (නොව) පුරවැසියන් හැටියට උපන් දේශයට ණය නොමැතිව, තම පරම (වගකීමක්) වන බැවිනි. ඔබ මෙම අවස්ථාව මග හැරියොත් කිසිදා ඔබේ ජීවිතයට සහනයක් (නො)ලැබෙනු ඇත.
7 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Shadow Ministry එකක් දැන් සියලු සන්නිවේදන සම්බන්ධතා සමඟ සම්පූර්ණයෙන්ම අන්තර්ජාලයේ ක්‍රියාත්මක වේ. NPP රජයක් පත්වීමටත් (ප්‍රථම) ඔබට එහි ප්රතිලාභ කුඩා හෝ ඩේටා කාඩ් එකක් මගින් දැන් ලබාගත හැකිය. තව මොනවද?
8 ඔබට ඔබේ අනාගතය විධිමත්ව සලසා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ලබා දිය හැකි අවම සහයෝගය වන, අඩුම තරමේ ඔබගේ ඡන්දය සමග තවත් ඡන්ද හතරක් සහිතව මුළු ඡන්ද පහක් (5) ලබා දෙන්න.
කිසිවකුත් ඔබ එසේ කරනවා දැයි බලන්නට පැමිණෙන්නේ නැත. නමුත් මාතෘ භූමියේ ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම සහ පාරිසරික තිරසාරත්වය හා අත්වැල් බැඳගත් සුපිළිපන් අනාගතය උදෙසා ඔබගේ වටිනා දායකත්වය සහ කෘතඥතාවය මත විශ්ව ශක්තින් ඔබ පිටුපස කරත්ත රෝදයක් මෙන් පැමිණෙන්නේ නිරායාසයෙන්ය. ඒ බව මතක තබා ගන්න.
ප්රතිලාභ අනිවාර්යයෙන් සැමට ලැබෙනු ඇත.
වහ වහා ක්‍රියාත්මක වනු මැනවි.
ජය වේවා !
යාපනයේ වැඩිහිටි නිවාස 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 246 ක්, මඩකලපුවේ 83 ක්, කොළඹ 1700 ක්, ගම්පහ 1242 ක්, කළුතර 1226 ක් සහ අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ..
හොඳට තිබ්බ රටක් .. වැටිච්ච තැනක් ..
ආගමික සහජීවනය සහ සාමය මත මූලිකව පිහිටා සිට, සියලුම ශ්‍රී ලාංකීය සංස්කෘතීන් වලට ගරු කරමින් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවකදී ඉහළ ප්රමුඛත්වයක් ලබා දීමට අපේක්ෂිතය.
ආරම්භක සටහනයි, මේ. 16 08 2024
සංවර්ධනයේ පූර්ණ ප්රතිලාභ සාධාරණව හා සමානව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක්.
ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර ප්රමිතීන්ද සැලකිල්ලට ගනිමින් ආර්ථික සවිබල ගැන්වීම, කාන්තාවන්, ළමුන්, අවදානමට ලක්විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය සඳහා අවශ්‍ය නෛතික, ආයතනික හා මානව සම්පත් සේවා සැපයීම හා වැඩිදියුණු කිරීම සඳහා වූ වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
Shadow Ministry එකට පුරවැසියන් සෑම දිස්ත්‍රික්කයකින්ම Online වාර්තා කොට ඇති බවත් - දිනපතා වාර්තා කෙරෙන බවත්.
70% තමන්ට උදව් අවශ්‍ය බවත් - 30% සම්පත් දායකයන් ලෙස කටයුතු කළ හැකි බවත්
48.2% පූර්ණ වශයෙන් ආබාධිත තත්ත්වයේ ජීවත් වන බවත් - 51.8% අර්ධ වශයෙන් ආබාධිත තත්ත්වයේ ජීවත් වන බවත්
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙක් වටා - දෙදෙනෙක් සිටින පවුල් 15.9 % - තුන් දෙනෙක් සිටින පවුල් 29.2% - හතර දෙනෙක් සිටින පවුල් 41.6% - පස් දෙනෙක් සිටින පවුල් 10.6% - පස්දෙනකුට වඩා සිටින පවුල් 2.7% බවත්
විශේෂ අවශ්‍යතා ඇති අයගේ වයස : (1-5) වයස් කාණ්ඩය 3.5% / (6-10) වයස් කාණ්ඩය 8.7% / (11-17) වයස් කාණ්ඩය 16.5% / (18-25) වයස් කාණ්ඩය 14.8% / (26-35) වයස් කාණ්ඩය 23.4%
/ (36-50) වයස් කාණ්ඩය 20% / (51-60) වයස් කාණ්ඩය 9.6% / (60 < ) වයස් කාණ්ඩය 3.5% බවත්
86.1% සවි බල ගැන්විය හැකි බවත් / 13.9% සවි බල ගැන්විය නොහැකි බවත්. මාලිමාවේ අපි වැඩ කරන්නෙ මෙහෙමයි.
(1-5) වයස් කාණ්ඩය 3.5% / (6-10) වයස් කාණ්ඩය 8.7% / (11-17) වයස් කාණ්ඩය 16.5% විශේෂ අවශ්‍යතා ඇති සමස්ත ප්‍රජාවෙන් සමස්ත දරුවන් ගේ ප්‍රතිශතය 28.7% වේ.
පාසල් පද්ධතිය තුළ ඉහත වයස් කාණ්ඩ වල දැනට ශාරීරික වශයෙන් ගැටළුවක් (නොමැතිව) අධ්‍යාපනය ලබන සිසුන්ගේ සංඛ්‍යා ලේඛන දැනට අප සතුව නොපවතී.
පවතින අධ්‍යාපන ක්‍රමවේදය යටතේම (යෝග්‍ය) පරිදි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට උචිත විෂය නිර්දේශ වෙන වෙනම සංවර්ධනය කොට, මධ්‍යම පරිගණක පද්ධතියක් මගින්, ඒ සඳහා කැපවී සිටින ගුරු භවතුන්ට, සම්පත් දායකයන්ට, සහයක සේවා ආවරණය කරන සහ සියලු සමාජ මෙහෙවර ඉටුකරන ක්‍රියාකාරීන්ට අන්තර්ජාලය ඔස්සේ සෘජු සම්බන්ධතා ලබාදීම පිළිබඳව අප අවධානය යොමු කොට ඇත.
මෙහිදී කෘතිම බුද්ධිය ආශ්‍රිතව, අනාගත සංවර්ධන සැලසුම් කටයුතු සිදුකරන ශ්‍රී ලාංකික දෙස් විදෙස් සහෘදයන් සමග සාකච්ඡා අද දින ආරම්භ කරන ලදී.
වැඩසටහනේ සමස්ත ඉලක්කය වනුයේ “විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හෝ පුද්ගලයන්” යන නාමය, ශ්‍රී ලාංකික ජන සමාජයෙන් මුළුමනින්ම ජනවහරෙන් ඉවත් කිරීමයි.
ආරම්භක සටහනයි, මේ. 16 08 2024
ජාතික ජන බලවේගය වෙනුවෙන් - පුරවැසියන්
නිතර කියවෙන කතා - වැඩිහිටි නිවාස, විශ්‍රාමික නිවාස, බහු පදිංචි නිවාස, විශේෂ අවශ්‍යතා ඇති අය, ආබාධිත අය …
පැය 24 පුරා රැකවරණය සහ ආරක්ෂාව ??
රැකබලා ගැනීමට නොහැකි තරම් දෛනික ගැටලු .. මූලික ජීවන පහසුකම් .. අධ්‍යාපන, හෙද සේවා, වෛද්‍ය නිර්දේශ සහ රෝහල් පහසුකම් .. අත්‍යවශ්‍ය උපකරණ .. ඖෂධවල අධික මිල ??
පවුලේ අයගේ කාර්යබහුලතාවය, ආර්ථික තත්ත්වය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්වාධීන ජීවන රටා, අත්‍යවශ්‍ය ස්ථාන සඳහා ප්‍රවේශය
අනුවර්තනය වීමේ හැකියාව, මානසික ආතතිය, විනෝදාත්මක ක්‍රියාකාරකම් ..
අ.පො.ස (සා/පෙළ) විද්‍යා පන්තියක් - සම්පූර්ණ විෂය නිර්දේශය (සිංහල මාධ්‍ය) - ඉංග්‍රීසි හුරු කිරීමද සමඟ
අධ්‍යාපනවේදී විද්‍යා උපාධිධාරි සහ ළමා හා අධ්‍යාපන උපදේශනය උසස් ඩිප්ලෝමාධාරී ගුරුවරියක විසින් ..
ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව
සියලු පාඩම් සදහා කට පාඩම් නොකරන මනෝ විද්‍යාත්මකව මතක සිටින ලෙස සැකසු ක්‍රම
Sqn Ldr Abhai Pratap Singh (Retd.), DCCI's Joint Secretary and Mentor of the Indian Wheelchair Cricket Team, recently visited Sri Lanka to promote wheelchair cricket at the ICC Annual General Meeting in Colombo. SLWCA President Ann Perera met with him and discussed about the future of wheelchair cricket in Sri Lanka. We really appreciate
Sqn Ldr Abhai Pratap Singh (Retd.), DCCI's Joint Secretary and Mentor of the Indian Wheelchair Cricket Team, recently visited Sri Lanka to promote wheelchair cricket at the ICC Annual General Meeting in Colombo. SLWCA President Ann Perera met with him and discussed about the future of wheelchair cricket in Sri Lanka. We really appreciate his efforts and support for the SLWCA in further developing the sport.
Batapola Mudalige Sadun Wasana Perera our Vice Captain and the Best Batter of the APL Apollo Wheelchair Cricket T20 Trophy. Your outstanding performance and leadership inspire us all. Keep shining and making Sri Lanka proud.
Look in the amazing moments from India vs. Sri Lanka's APL Apollo Wheelchair Cricket T20 match, Take in the passion, determination, as well as and sportsmanship in action. This is a celebration of determination and passion, not just a game. Come on, let's support our amazing athletes who motivate us all.
Mrs Anupama Ann Perera
Uplifting lives
Copyright © 2024 kotte.live - All Rights Reserved.
Powered by GoDaddy
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.