නියමයි
_ අපි හිතුවේ - සුත්තර පුංචා ගෙදර ගියා - කියලා නේද? - මෙන්න මේ කුටු කුටු ගගා - මල් පාරේ ඉඳලා - ගහන ගේම ..
====
_ මොකක්ද ඒ .. අන්තිම සරලයි ..
_ අපි සේරම එකතු වෙලා .. 3 (තුන) - 42.31 ට ඉස්සුවා - 57.69 න් - 20 ක් ගැලෙව්වා - දැන් මොකද?
====
මෙන්න .. රෙද්ද පල්ලේ පෙරෙන - ජාතිවාදය - ආගම්වාදය - බෙදුම් වාදය - පිවිතුරු වාදය ..
====
_ මුං ඔක්කොම

_ මුං ඔක්කොම යාළුවො මල්ලි (මහා නළු බට්ටා) - ලක්කම්මා - එයාගේ අම්මා - ආර්ථික ඔස්තාර් - ඇතුළු එකී මෙකී නොකී - ලබ්භේ ඒකාබද්ධ විපක්ෂය
_ එකට එකතු වෙලා - මාලිමාවේ ඡන්ද කඩලා - මාලිමාවට 113 ක් ගන්න බැරි කරලා - උන් එක්ක එකතු වෙයව් කියලා තගරිය දාලා - NPP එකට - මාතෘ භූමියට වෙනත් පැත්තකින් කෙලවන්න හදන්නේ ..
_ නැවත සැරයක් - ඔන්න සුත්තර පුංචා ගහන ගේම - ගලවපු විස්සෙන් එකෙක් කිවුවෙ .. එලියට ආපු ගමන් ..
====
අන්තිම ම .. ම .. ම .. - සටනට සැරසියවූ ..
====
_ මහා නළු බට්ටා - එන්න යන්නේ - හොර නමක් දාගත්ත - වංචා කාරී පක්ෂයකින් - ප්රජාතන්ත්රවාදී ජනතා හඬ කියලා .. නමුත් ඇතුලෙ තියෙන්නේ වෙනත් නමක් .. අයිතිකාරයෝ වෙනත් සෙට් එකක් .. මුගේ නැවුම් පක්ෂයක් කියල කිව්වට ..
_ ගම්පහ එවුන්ට කියන්නේ .. හොඳ හෝදිසියෙන් හිටහල්ලා .. තොපිට වැස්ලින් නැතුව අරින්න හදන්නේ ..
සනීපයිද? පින්වත් නී .. නී .. නී ..
සජ්ජට - ගොඩයන්න ඔන්නම් - මාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඉල්ලා සිටිනවා ..
====
_ මොකද දන්නවද?
_ අකාර්යක්ෂමතාවය - මං පොර සංකල්පය - මෝඩකම - තකතීරුකම - උද්දච්චකම - හීනමානය - මහාමානය - අවමානය - නොන්ජල්කම - ගොංකොම - _රිකම - වැනි සියලු ගුණාංග පිහිටලා තියෙනවා ..
මේවා සියල්ල දැනගෙන තමයි .. ආර්ථික ඔස්තාර්ලා - හම්පඩ මහාචාර්යවරු - ලක්කම්මලා - අනිත් අම්මලා
සජ්ජට - ගොඩයන්න ඔන්නම් - මාව සබ්ස්ක්‍රයිබ් කරන ලෙස ඉල්ලා සිටිනවා ..
====
_ මොකද දන්නවද?
_ අකාර්යක්ෂමතාවය - මං පොර සංකල්පය - මෝඩකම - තකතීරුකම - උද්දච්චකම - හීනමානය - මහාමානය - අවමානය - නොන්ජල්කම - ගොංකොම - _රිකම - වැනි සියලු ගුණාංග පිහිටලා තියෙනවා ..
මේවා සියල්ල දැනගෙන තමයි .. ආර්ථික ඔස්තාර්ලා - හම්පඩ මහාචාර්යවරු - ලක්කම්මලා - අනිත් අම්මලා - මාත් එක්ක ඉන්න පොරකන්නේ ..
ඊටත් අමතරව .. රටේ මෝඩයෝ රොත්තක් මං පස්සේ එන්නේ ..
මොකද? කියන්නේ ..
අන්තිම සරලයි ..
_ මහජන ආණ්ඩු හැසිරෙන්නේ කොහොමද කියල
_ බහුතර නිලධාරීන් දන්නෙත් නැහැ - බහුතර මහජනතාව දන්නෙත් නැහැ
_ වැඩිය ගණන් ගන්න එපා - අපි අමාරු වැඩේ කරගත්තනෙ ..
3% කොහොමද? 42.31% දක්වා වැඩි වුණේ ?
නොවැම්බර් 14 - කරටි කඩාගෙන එන්නේ - අවබෝධය තුළින් මිසක්
අරක්කු බෝතලේට
බත් පැකට් එකට
ටකරමට
නොවේ - ඔහොම යං
හුටා !
ට්‍රැක් එක - පනින හැඩ ..
මාරුවෙන්න කන්ට්‍රියක් කියහල්ලකෝ ..
සාධාරණ හොරෙක් ..
> බහුතර ඔස්ටාර්ලා - පුනරුත්ථාපනය සඳහා - ක්‍රමවේදය
1 _දෙකට නැමීම
2 _දෙකට රබර් පටියක් දැමීම
3 _පට හයි ප්‍රෙෂර් ඇල්ලීම
4 _කොටසක් කටින් වස්ති වීමට ඉඩ හැරීම
5 _මොලය නිසි තැන ස්ථානගත වීමට ඉඩ හැරීම
බලාපොරොත්තු උනාටත් කලින් .. ලොකු පළුවක් ගලව ගන්න පුලුවන් උනා ..
_ දැන් තියෙන්නේ - දිශානතියේ කට්ට - පොලිෂ් කර කර යන්න
_ කරන්න තියෙන දේවල් - අලුතෙන් හිතන්න - වැඩි මොලයක් ඕනේ නෑ
_ සේරම - ලියල - මැලවිලා - තියෙන්නෙ ..
නැවත කියවන්න පටන් ගත්තා - දින ටික දාගන්න විතරයි තියෙන්නේ ..
ආයිෂ් අම්මා - ගුණ්ඩු .. ඌ

අලුත්ම තත්ත්වය
> මාලිමාවට ඡන්දය භාවිතා නොකළ
- 57.69 %- සියලුම පුරවැසියන් - කිසිදු අගතියකට ලක් නොකර - කිසිදු අපවාදයකට ලක් නොකර - AKD යටතේ - සීමිත කාලයකට - යම් ප්‍රමාණයකට මගුලක් කිරීමට - 42.31% ජනතාවකට අභියෝගයක් පැවරී ඇත.
> ලියුම්කරු කල්ලතෝනියෙක් වැනි පුද්ගලයෙක් බැවින් - ශ්‍රී ලංකාවේ චන්දයක් වත් නැත.
දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යන
අලුත්ම තත්ත්වය
> මාලිමාවට ඡන්දය භාවිතා නොකළ
- 57.69 %- සියලුම පුරවැසියන් - කිසිදු අගතියකට ලක් නොකර - කිසිදු අපවාදයකට ලක් නොකර - AKD යටතේ - සීමිත කාලයකට - යම් ප්‍රමාණයකට මගුලක් කිරීමට - 42.31% ජනතාවකට අභියෝගයක් පැවරී ඇත.
> ලියුම්කරු කල්ලතෝනියෙක් වැනි පුද්ගලයෙක් බැවින් - ශ්‍රී ලංකාවේ චන්දයක් වත් නැත.
දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ලතෝනි යනු ඔරුවල බෝට්ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය.
> දැන් සියල්ල සූදානම්ය. ජනාධිපති හරි / අගමැති හරි / හතර දෙනෙකුගෙන් යුතු කැබිනට්ටුව හරි / 17 දෙනෙකුගෙන්ම සමන්විත ලේකම්වරු හරි / පාර්ලිමේන්තුව හරි / මෝඩ කණ්ඩායම හරි
> දැන් අළු ගසා දමා - දොරමුල්ලේ මෙන්ම ඇඳන් යට නොසිට - ආච්චිට හාල් ගැරීමට සුදුසු කාලයයි
නැවතත් - 57.69 %- සියලුම පුරවැසියන් - කිසිදු අගතියකට ලක් නොකර - අපවාදයකට ලක් නොකර කණ්ඩායම වැඩේට බැස්සා - සීමිත කාලයකට - කමින් කලර් නොට් ගුඩ් නම් - උම්බෑ ශ්‍රී ලංකා නැවත කැඳවනවා - කණ්ඩායම මගින්ම වැඩ සලසා දෙනවා. කණ්ඩායමේ දැනටත් නිල ගීතය “උම්බෑ” නමින් ප්රබලව සමාජගත කරනවා.
අන්න ඒකයි
> 1
_ සාමාන්‍ය ලෙස .. ක්‍රියා කිරීමේ දුෂ්කරතා ..
_ ළමා .. යොවුන් .. වැඩිහිටි - කවුරු වුවත් ..
_ අපි ඔවුන් - අමතක කළේ නැහැ ..
> 2
සමාජ පරිවර්තනය - (උපරිමව) සිදුවී අවසන් ..
ලංකා මාතාවට - ඒ ඇති ..
රට අනුරට ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
ඔබට අසීමිතව ලෙස ආදරය කරන ..
තාරුණ්‍යයට ඉඩ දෙන ..
අවස්ථාව සලසන .. අම්මෙක් - තාත්තෙක්
ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් ..
> 2
සමාජ පරිවර්තනය - සිදුවී අවසන්
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
ලක්ෂ 85 ක් වන තාරුණ්‍යය ..
යල් පැන ගිය … මහලු දේශපාලන චින්තනය ..
> 2
දැන් අපි සියල්ලෝම - සාමූහික මිනිස් පොකුරක් …
සමාජ පරිවර්තනය - සිදුවී අවසන් ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
අමාත්‍යංශය මෙහෙමයි කියන්නේ ..
වත්මන් රජයේ පූර්ණ අනුග්‍රාහකත්වය හා මග පෙන්වීම යටතේ ළමයා යහපත් පුරවැසියෙක් බවට පත් කිරීමෙන් යහපත් රටක් හා හෙටක් ගොඩනැංවීම ප්‍රධාන අරමුණක් බව ..
> 2
_ ගුරුවරු නෑ .. පොත් ටික අරන් දෙන්න බෑ .. ඉගෙන ගත්තත් - අනාගතයකුත් නෑ ..
_ හොඳට තිබ්බ රටක් - වැටිච්ච තැනක්..
"ගැහැණු අපි එක මිටට" ..
කාගෙන් .. හරි
අහල බලන්නකෝ?

අහල බලන්නකෝ? ඇත්ත .. නැත්ත ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
උපුටා ගැනීම ..
_ ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි ..
_ ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලුම ජීවීහූ ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති ..
> 2
_ කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ.
_ ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයු
> 1
උපුටා ගැනීම ..
_ ස්ත්‍රී පුරුෂ ලිංගභේදය යනුවෙන් සරලව හඳුන්වනු ලබන්නේ උපතින්ම හිමිවන ලිංගික භාවයෙහි වෙනසයි ..
_ ජීව විද්‍යාත්මකව ස්වභාවයෙන් සියලුම ජීවීහූ ස්ත්‍රී පුරුෂ යන බෙදුමට ලක්ව උපත ලබති ..
> 2
_ කෙසේ වුවද සමාජයක් ගත් විට ශක්තිමත්, ඵඩිතර හා නිර්හීත ගැහැණු පිරිමි දෙපක්ෂයම සමාජය තුළ ජීවත් වේ.
_ ළාමක, නම්‍යශීලී, කාරුණික, ඉවසිමෙන් කටයුතු කරන ස්ත්‍රීන් මෙන්ම පුරුෂයින්ද සමාජය තුළ ජීවත් වේ.
අපි සියල්ලෝම සවි බල ගන්වන්නෙමු .. පුරවැසි ප්රඥප්තිය එයයි ..
22 න් පස්සේ හමුවෙමු ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
කාර්යක්ෂම ශ්‍රම සම්පතක් යනු ..
මාලිමාවේ සමස්ත මෙහෙයුම් යාන්ත්රණයයි ..
අනාගත බලාපොරොත්තුවයි ..
> 2
_ කුසලතා පරිපූර්ණ ..
_ දරුවන්ගේ සිට - ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා
_ සමාජ සවි බල ගැන්වීම - මාලිමා රජයක වගකීම
මහජන ආණ්ඩු හිතන්නෙ එහෙමයි ..
22 න් පස්සේ අපි හමුවෙමු ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
ඔබ මේ පිළිබඳව දැනුවත් ද?
විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්‍රම ..
_ රජයේ විශ්‍රාම වැටුපක් හිමි නොවන අයට විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදීම
_ නැවත විමසා බැලිය යුතු කාලය ..
> 2
_ වැඩිහිටි නිවාස - 8806 ක්
හොඳට තිබ්බ රටක් .. වැටිච්ච තැනක් ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
මෙන්න තවත් එකක් ..
සතුටින් පිරි නිරෝගිමත් වැඩිහිටි දිවියක් ..
_ අවුරුදු හතළිස් අටක් පාර්ලිමේන්තුවේ ..
_ හය පාරක් අගමැති ..
> 2
_ වැඩිහිටි නිවාස - 8806 ක්
යාපනයේ 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 246 ක්, මඩකලපුවේ 83 ක්, කොළඹ 1700 ක්, ගම්පහ 1242 ක්, කළුතර 1226 ක් සහ අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ..
හොඳට තිබ්බ රටක් .. වැටිච්ච

මේ තවත් එකක් ..
ඇය දිරිමත් - රට සවිමත් ..
_ කාටද? මේ බොරු කරන්නේ
> 2
උපුටා ගැනීම
_ අවාසනාවකට ලෝකයේ කාන්තාවන් බිලියන භාගයකට අකුරු කියවීමේ හැකියාවක් නැත.
_ බිලියනයකට වැඩි කාන්තාවන් පිරිසකට බැංකු ගිණුමක් නැත.
_ පිරිමි දරුවන් නිදහසේ විනෝදෙන් ක්‍රීඩාවෙන් කල් ගෙවද්දී වයස අවුරුදු 5 - 14 අතර දැරියන් පැය මිලියන 550 ක කාලයක් දවසේ වැඩ කටයුතු වෙනුවෙන්
> 1
මේ තවත් එකක් ..
ඇය දිරිමත් - රට සවිමත් ..
_ කාටද? මේ බොරු කරන්නේ
> 2
උපුටා ගැනීම
_ අවාසනාවකට ලෝකයේ කාන්තාවන් බිලියන භාගයකට අකුරු කියවීමේ හැකියාවක් නැත.
_ බිලියනයකට වැඩි කාන්තාවන් පිරිසකට බැංකු ගිණුමක් නැත.
_ පිරිමි දරුවන් නිදහසේ විනෝදෙන් ක්‍රීඩාවෙන් කල් ගෙවද්දී වයස අවුරුදු 5 - 14 අතර දැරියන් පැය මිලියන 550 ක කාලයක් දවසේ වැඩ කටයුතු වෙනුවෙන් වැය කරයි.
_ පිරිමි දරුවන්ට වඩා පැය මිලියන 160 ක් ගැහැනු දරුවෝ ගෙදර දොර කටයුතු සඳහා වැය කරති.
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
කියන තවත් කතාවක් ..
එන්න අප එක්ව නගිටිමු .. කියලා
> 2
දේශපාලනීකරණය වූ රාජ්‍ය නිලධාරින් ..
රටට බරක් ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය
තවදුරටත් මෙහෙම කියනවා ..
කතුනි, ඔබේ දෑත රටට ශක්තියක් ..
> 2
"ගැහැණු අපි එක මිටට" ..
කාගෙන් .. හරි
අහල බලන්නකෝ? ඇත්ත .. නැත්ත ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය කියන්නේ
දරුවන් රටේ අනාගතයයි .. කියල ..
> 2
ලෝක ළමා දින ජනපති පණිවිඩය
_ රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි.
_ ඔවුන් දැනුමෙන් පෝෂණය කොට කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම සමස්ත සමාජයේම වගකීම වන්නේය.
_ දරුවන්ගේ කායික මානසික පෝෂණය මෙන්ම යහපැවැත්ම තහවුරු කිරීම ප්රමුඛ කාලීන අවශ්‍යතාවකි.
පිළිතුර ඔබට බාරයි ..
> 3
ක

සියලු පුරවැසියන් .. සවිබලගැන්වීම ..
රජයේ වගකීමක් ..
> 2
ආණ්ඩුව කියන්නේ
අඳුරට ආලෝකයක් .. ජීවිතයට සවියක් ..
ඔබට දුන්න කියල ..
කරන්න ඕන තරම් වැඩ තියෙනවා ..
ඒවට අවස්ථාව ළඟ ළඟම එනවා ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථයේ ..
ඇමතිවරයා - රනිල් වික්‍රමසිංහ
තවත් පැත්තකින් - ජනාධිපති
අමාත්‍යාංශය - මෙහෙමයි කියන්නේ ..
> 2
_ අඳුරට ආලෝකයක් .. ජීවිතයට සවියක් ..
_ දරුවන් රටේ අනාගතයයි ..
_ කතුනි, ඔබේ දෑත රටට ශක්තියක් ..
_ එන්න අප එක්ව නගිටිමු ..
_ ඇය දිරිමත් - රට සවිමත් ..
_ සතුටින් පිරි නිරෝගිමත් වැඩිහිටි දිවියක් ..

ඔබ මොකද? කියන්නේ
> 4
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
රැකියාවකට - එළියට යන්න අසීරු අයට - නිවෙස් වල සිටම වැඩ කරන්න - ක්‍රමවේද - “කෝල් සෙන්ටර්”
> 2
නමුත් - සේවා සපයන වෙලාවේදී ..
ආහාර ගනිමින්, රූපවාහිනිය බලමින්, දුරකතන ඇමතුම් වලට පිළිතුරු දෙන්න බෑ.
ආයතනයක් තුල කරනවාට වඩා ඇති එකම වෙනස ඔබට නිවසේ සිට කල හැකි වීම පමණයි. අනෙක් නීති රීති එලෙසමයි.
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
පුරවැසියන්ට තමන්ගේ ගැටලුවක් - කියන්න - ජාතික මට්ටමේ - විධිමත් කෝල් සෙන්ටර් එකක අවශ්‍යතාවය ..
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථය
හදන්න බෑ - තියෙන ගැටළු වලට ඇහුම්කන් නොදී ..
> 2
අලුත උපන් බිලිඳාගේ සිට - ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා - 24/7
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත
අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
App එකේ - Front end & Back end යනුවෙන් අදහස් වන්නේ ..
> 2
_ ඉදිරිපස මුහුණත යනු - පරිශීලකයින් බාහිරයෙන් දකින අතුරු මුහුණත වන අතර - බොත්තම්, පිරික්සුම් පෙට්ටි, චිත්‍රක සහ කෙටි පණිවිඩ වැනි දෘශ්‍ය අංග එහි ඇතුළත් වේ.
එය පරිශීලකයින්ට App යෙදුම සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි
_ පසු මුහුණත යනු - App යෙදුම මගින් ක්‍රියාත්මක කරන දත්ත සහ යටිතල ප
> 1
App එකේ - Front end & Back end යනුවෙන් අදහස් වන්නේ ..
> 2
_ ඉදිරිපස මුහුණත යනු - පරිශීලකයින් බාහිරයෙන් දකින අතුරු මුහුණත වන අතර - බොත්තම්, පිරික්සුම් පෙට්ටි, චිත්‍රක සහ කෙටි පණිවිඩ වැනි දෘශ්‍ය අංග එහි ඇතුළත් වේ.
එය පරිශීලකයින්ට App යෙදුම සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසයි
_ පසු මුහුණත යනු - App යෙදුම මගින් ක්‍රියාත්මක කරන දත්ත සහ යටිතල පහසුකම් වේ. එය පරිශීලකයින් සඳහා App යෙදුම් දත්ත ගබඩා කර අවශ්‍ය වේලාවට පරිශීලනය සඳහා තබා ගනී.
> 3
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථය අනුසාරයෙන් - ඔබේ ජංගම දුරකථනය මගින් - ඔබට සේවා සැලසෙන්නේ එලෙසයි.
> 4
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත
අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
මොකද - දන්නවද?
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථය ..
අපි මෙතනින් පටන් ගත්තෙ ඇයි? කියලා
> 2
අපි හැමෝම මෙතන ඉන්නවා ..
අලුත උපන් බිලිඳාගේ සිට - ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා
සමාජ සවි බල ගැන්වීම් - රජයක වගකීම
මහජන ආණ්ඩු හිතන්නෙ එහෙමයි ..
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත
අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
පුංචි කතිරයකින් ..
ඔබේ Phone එකට - ලැබෙන රාජ්‍ය බලය ..
මෙහෙම දේවල් වෙයි කියලා හිතුවද?
> 2
22 න් පසු උදාවන - ලස්සන හෙටකදී
ඔබට වැඩක් කරගන්න .. පෝලිමේ යන්න ඕන නෑ ..
රජය ඔබ පස්සෙන් එනවා ..
මහජන ආණ්ඩු එහෙමයි
> 3
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත
අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
> 1
පොහොසත් රටක් - ලස්සන හෙටක්
සඳහා - ඉලක්ක ගත වැඩ කොටස්වල
දැන් අප එළැඹ සිටින්නේ - රාජ්‍ය සේවා - ඔබේ දොරකඩට ..
යන වැදගත් සංධිස්ථානයටය.
> 2
ඒ සඳහා දැනට සැලසුම් කෙරෙන ..
App එක නොහොත් ජංගම මෘදුකාංග යෙදුම - යනු
ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක (වෙනුවට)
ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් වැනි කුඩා - රැහැන් රහිත - පරිගණක උපාංගවල භාවිතය සඳහා විශේෂයෙන් නිර්මා
> 1
පොහොසත් රටක් - ලස්සන හෙටක්
සඳහා - ඉලක්ක ගත වැඩ කොටස්වල
දැන් අප එළැඹ සිටින්නේ - රාජ්‍ය සේවා - ඔබේ දොරකඩට ..
යන වැදගත් සංධිස්ථානයටය.
> 2
ඒ සඳහා දැනට සැලසුම් කෙරෙන ..
App එක නොහොත් ජංගම මෘදුකාංග යෙදුම - යනු
ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක (වෙනුවට)
ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් වැනි කුඩා - රැහැන් රහිත - පරිගණක උපාංගවල භාවිතය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.
එමගින් - ඔබට සැලසෙන - සේවා - අත්විඳින්න සූදානම් වන්න
22 න් පසු උදාවන - ලස්සන හෙටකදී - අපි හමුවෙමු
> 3
සැවොම නීතියට යටත් විය යුතුය - අදාල අනපනත් සියල්ලම - බලාත්මක වන පරිදි - අධ්‍යයන කටයුතු - මේ දිනවල ක්‍රියාත්මක කෙරේ
කණ්ඩායමට - විධිමත්ව බලය පැවරුණු ගමන් - පැයක් ඇතුළත
අපි රාජකාරී අරඹනවා
මාලිමාව පමණයි
හොඳ විශ්ලේෂණයක්.
ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම පහසු කාර්යයක් නොවේ.
හිටපු ලේකම්වරු කීදෙනෙක් හිරේ හිටියද?
රට බංකොලොත් වෙන්න - දේශපාලඥයා කියන කියන දේට - අත්සන් කරන අය දාගෙන මේක කරන්න බැහැ
අඩුම තරමේ අමාත්‍යංශ ලේකම්වරු 25 දෙනා ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙනයන්න අසමත් වුණොත්, බඩුම තමා !
ඇමති - නියෝජ්‍ය ඇමති කවුරු වුණත්.
අපි උපරිම උත්සාහය අරගෙන බලමු.
ජය වේවා !
Again, good analysis.
Getting the manifesto actioned is not an easy task.
We can remember how “Vision of Prosperity” was regulated through “Viyathmaga” assigning every Tom, Dick and Harry without proper process of Interviews on merits.
Dr Seetha Arambepola was a typical example of failure even though she was an educated person who was hi
Again, good analysis.
Getting the manifesto actioned is not an easy task.
We can remember how “Vision of Prosperity” was regulated through “Viyathmaga” assigning every Tom, Dick and Harry without proper process of Interviews on merits.
Dr Seetha Arambepola was a typical example of failure even though she was an educated person who was highly politicized. Many others, too.
At least Secretaries of the 25 Ministries should be proper commanders with hands-on experience on the respective subject domains who could take the EXPECTED TURN VS MANIFESTO IN A SHORTER TIME FRAME.
Otherwise No.
> 1
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථය
> 2
රාජ්‍ය සේවා - ඔබේ දොරකඩට ..
> 3
පොහොසත් රටක් - ලස්සන හෙටක්
අදාල අනපනත්
_ 1944 / 42 වරදකරුවන් පරිවාස භාරය
_ 1998 / 50 ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
_ 2005 / 34 ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා
_ දෑවැද්ද තහනම් කිරීම 1961 මැයි 1 දින ඉන්දීය පාර්ලිමේන්තුව
_ 1841 / 4 ශ්‍රී ලංකාවේ පාදඩ ආඥා
_ 2013 රැකියා ස්

_ 2013 රැකියා ස්ථානයේදී ලිංගික හිංසනයන්ගෙන් වැළක්වීම
_ 2006 / 38 විවාහ ලියාපදිංචි කිරීම
_ 2015 / 04 අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා
_ 2012 මරාති භාෂාවෙන් ළමුන් ලිංගික අපරාධවලින් ආරක්ෂා
_ 2013 / 01 දිවිනැගුම
_ 1992 / 09 දෘශ්‍යාබාධිතයන් පුනරුත්ථාපනය
_ 2000 / 9 වැඩිහිටි තැනැත්තන්ගේ ආරක්ෂා
_ 2289/43 ජුලි 22 සංශෝධිත අති විශේෂ ගැසට්
_ 1996 / 17 සමාජ ආරක්ෂණ
(සංශෝධන ද ඇතුළුව)
මාලිමාව පමණයි
> (1)
සුදු අලි පිරිලා ..
> (2)
_ 2000 අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ ජාතික වැඩිහිටි කවුන්සිලය සහ වැඩිහිටියන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය යනුවෙන් තවත් රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද?.
_ දිවයිනේ ලියාපදිංචි වැඩිහිටි නිවාස - 8806 ක්
_ යාපනයේ වැඩිහිටි නිවාස 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 2
> (1)
සුදු අලි පිරිලා ..
> (2)
_ 2000 අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ ජාතික වැඩිහිටි කවුන්සිලය සහ වැඩිහිටියන් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය යනුවෙන් තවත් රාජ්‍ය ආයතනයක් ක්‍රියාත්මක වන බව ඔබ දන්නවාද?.
_ දිවයිනේ ලියාපදිංචි වැඩිහිටි නිවාස - 8806 ක්
_ යාපනයේ වැඩිහිටි නිවාස 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 246 ක්, මඩකලපුවේ 83 ක්, කොළඹ 1700 ක්, ගම්පහ 1242 ක්, කළුතර 1226 ක් සහ අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ..
_ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කී දෙනෙක් හරියටම ඉන්නවද? දන්නෙත් නැහැ - ගෙවල් වල ඉන්න අය ගැන කොහොමත් දන්නෑ
_ විෂය භාර අමාත්‍යවරයා : රනිල් වික්‍රමසිංහ
> (3)
සමස්ත රාජ්‍ය පරිපාලනයේ - කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය මුළුමනින්ම නැවත ප්රතිවිහුවගතකරණය කිරීමට සුදුසුම කාලයයි
පුළුල් විද්‍යාත්මක විසඳුම් සහිතව - පිළිතුරු තිබෙන්නේ - පුනරුද යුගයක් සැලසුම් කරන - මාලිමාවේ පමණයි
> (1)
අයියෝ සල්ලි !
> (2)
_ සමාජ සවි බල ගැන්වීම් සඳහා - විධිමත්ව සහ ප්‍රමාණාත්මකව අධ්‍යාපනයක් මෙන්ම පුහුණුවක් ලබා දෙන ආයතන රැසක් සමග ලොවම පිළිගත් විශ්ව විද්‍යාල පද්ධතියක් - අප සතුව ඇත. මානව සම්පත් වලින් කිසිදු අඩුවක් නැත.
_ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25 අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියෙන් - එකම වැඩේ ද
> (1)
අයියෝ සල්ලි !
> (2)
_ සමාජ සවි බල ගැන්වීම් සඳහා - විධිමත්ව සහ ප්‍රමාණාත්මකව අධ්‍යාපනයක් මෙන්ම පුහුණුවක් ලබා දෙන ආයතන රැසක් සමග ලොවම පිළිගත් විශ්ව විද්‍යාල පද්ධතියක් - අප සතුව ඇත. මානව සම්පත් වලින් කිසිදු අඩුවක් නැත.
_ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25 අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියෙන් - එකම වැඩේ දෙපාරක් කෙරෙන - මහජන බදු මුදලින් නඩත්තුවෙන - ආයතන පවත්වාගෙන යා යුතුද?
_ සේවා ලාභියා - එතනමයි - රාජ්‍ය ආයතන ගොඩයි
> (3)
අමාත්‍යංශ ලේකම්වරුන් - මෙතෙක් ඉටුකොට ඇති රාජ්‍ය පරිපාලන නියාමන කාර්යභාරය පිළිබඳව - නැවතත් සෑහීමකට පත් විය හැකිද?
> (4)
සමස්ත රාජ්‍ය පරිපාලනයේ - කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය නැවත සිතා බැලිය යුතු කාලයයි
පුළුල් විද්‍යාත්මක විසඳුම් සහිතව - පිළිතුර තිබෙන්නේ - පුනරුද යුගයක් සැලසුම් කරන - මාලිමාවේ පමණයි
> (1)
_ ආන්තීකරණයට හා අවාසි සහගත තත්වයන්ට පත් ජන කොටස් යන්නෙන් අදහස් වන්නේ කවරහුද? පහත ප්‍රධාන කණ්ඩායම් 5 ගැන සිතා බලන්න.
_ 1.1) ගැටළුවට සෘජුව මුහුණ දෙන පුද්ගලයන් 1.2) සම්පත් දායකයින් 1.3) රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල නිලධාරීන් 1.4) පවුලේ සාමාජිකයින් 1.5) ඔවුන් ඇසුරු කරන පොදු සමාජය
_ ජාතික ජනබලවේගය මෙම වැඩකටයුත්තට සෘජුව දායක වනතුරු - පත් වූ
> (1)
_ ආන්තීකරණයට හා අවාසි සහගත තත්වයන්ට පත් ජන කොටස් යන්නෙන් අදහස් වන්නේ කවරහුද? පහත ප්‍රධාන කණ්ඩායම් 5 ගැන සිතා බලන්න.
_ 1.1) ගැටළුවට සෘජුව මුහුණ දෙන පුද්ගලයන් 1.2) සම්පත් දායකයින් 1.3) රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල නිලධාරීන් 1.4) පවුලේ සාමාජිකයින් 1.5) ඔවුන් ඇසුරු කරන පොදු සමාජය
_ ජාතික ජනබලවේගය මෙම වැඩකටයුත්තට සෘජුව දායක වනතුරු - පත් වූ සියලුම රජයන් තම කාර්යභාරය විධිමත්ව ඉටුකොට තිබේද?
_ යුද්ධයේ ජයග්‍රහණ ගැන උදම් අනන - රට ජාතිය බේරා ගැනීමට නිරන්තරයෙන් ඉදිරියට පැමිණෙන - පුද්ගලික චරිත - සිවිල් සංවිධාන - ආගමික නායකයන් මේ ගැන - තම ප්‍රසිද්ධිය හැරෙන්නට - ගැටළුවට අදාළ අපේක්ෂිත කාර්යභාරය සපුරා තිබේද?
> (2)
මුහුණ දී ඇති ගැටළු මොනවාද? නියාමනය කළ යුතු යමක් වේද? - අදාළ පාර්ශ්ව ස්වෝත්සාහයෙන් නගා සිටවිය යුතුද? සංවර්ධනයේ සක්‍රීය කොටස්කරුවන් කළ යුතුද? ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත සහ විශ්ලේෂණය සඳහා පුළුල් විද්‍යාත්මක විසඳුම් සංවර්ධනය කොට තිබේද? ආබාධ සහිත ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදු කළ යුතු සුභසාධන වැඩසටහන් යනු භාණ්ඩ බෙදා දීමද? වෘත්තීය පුහුණුව සඳහා අවශ්‍ය වන ක්ෂේත්‍ර මොනවාද? ඔවුන් සමාජගත කිරීම සඳහා අඩු තරමින් - ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ප්‍රථම - පිවිසීමේ ප්‍රවේශ මාර්ග සම්බන්ධව - නීති රීති සකස් කලාද? සමාජ ගැටළු අවම කළාද? නේවාසිකව පුනරුත්ථාපනය නිසි පරිදි කළමනාකරණය කොට තිබේද?
> (3)
අමාත්‍යංශ ලේකම්වරුන් - මෙතෙක් ඉටුකොට ඇති රාජ්‍ය පරිපාලන නියාමන කාර්යභාරය පිළිබඳව - සෑහීමකට පත් විය හැකිද?
> (4)
නැවත සිතා බැලිය යුතු කාලයයි
පුළුල් විද්‍යාත්මක විසඳුම් සහිතව - පිළිතුර තිබෙන්නේ - පුනරුද යුගයක් සැලසුම් කරන - මාලිමාවේ පමණයි
මාලිමා රජයකදී - විද්‍යාඥයන් සහ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරීත්වය
====
> (1)
දැනට පවතින රජය - 2030 වන විට දිළිඳුකමෙන් තොර - සමාජ සවිබල ගැන්වීම් සහිත - සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ඇති කරන බව ප්‍රකාශ කරයි
> (2)
_ අවාසි සහගත, එනම් - (ආර්ථික, සමාජ, දේශපාලන, ශාරීරික, මනෝවිද්‍යාත්මක, නීත්‍යානුකූල සහ පාරිසරික වශයෙන්) - ජනතාව සවිබල ගැන්වීමෙන්
_ දරිද්‍රතාවය

_ දරිද්‍රතාවයෙන් තොර - සමෘද්ධිමත් රටක් ගොඩනැගීම තුළින් - ආර්ථික සංවර්ධනයට දායක වන බවද
_ ඵලදායී, කාර්යක්ෂම, කඩිනම් සහ ඵලදායී විසඳුම් - ජනතාවට ලබාදීම තුළින් - කලාපීය විෂමතාවය අවම කරන බවද ප්‍රකාශිතයි
> (3)
ඔබ මොකද? හිතන්නේ - බංකොලොත් රටක පුරවැසියෙක් හැටියට
> (4)
පුළුල් විද්‍යාත්මක විසඳුම් සහිතව - පිළිතුර තිබෙන්නේ - පුනරුද යුගයක් සැලසුම් කරන - මාලිමාවේ පමණයි
> (1)
සංචාරක කර්මාන්තය තුළ විදේශිකයන් ආකර්ෂණය කරගැනීමේ අවස්ථා ප්‍රවර්ධනය
Community-Based Tourism
> (2)
ප්‍රජා සහභාගීත්වය - සමාජ දිරිගැන්වීම - විවිධ සංස්කෘතික උත්සව - ස්වභාවධර්මය සහ පුරාවිද්‍යා සංරක්ෂණය - ප්‍රජාවන් සතු ධාරිතාව වැනි කටයුතු සඳහා තවදුරටත් රාජ්‍ය මැදිහත්වීම
> 3
ශ්‍රී ලාංකික ජන ජීවිතවල අභ්‍යන්තර පැතිකඩ බෙදා හදා ගැනීම - සංචාරකයින්ට
> (1)
සංචාරක කර්මාන්තය තුළ විදේශිකයන් ආකර්ෂණය කරගැනීමේ අවස්ථා ප්‍රවර්ධනය
Community-Based Tourism
> (2)
ප්‍රජා සහභාගීත්වය - සමාජ දිරිගැන්වීම - විවිධ සංස්කෘතික උත්සව - ස්වභාවධර්මය සහ පුරාවිද්‍යා සංරක්ෂණය - ප්‍රජාවන් සතු ධාරිතාව වැනි කටයුතු සඳහා තවදුරටත් රාජ්‍ය මැදිහත්වීම
> 3
ශ්‍රී ලාංකික ජන ජීවිතවල අභ්‍යන්තර පැතිකඩ බෙදා හදා ගැනීම - සංචාරකයින්ට නව සංස්කෘතියක් තුළ නිමග්න වීමේ අවස්ථාව - ප්‍රජාවන්ට අමතර ආදායම් මාර්ග සම්පාදනය - විවිධ පරිසර පද්ධති තුළ කඳවුරු බැඳීම - කුරුළු පාරාදීස - ස්වදේශික ආහාර - ජීවන රටා හා ආහාර පුරුදු - චිත්‍ර, නැටුම් හා සංගීතය - දේශීය වෛද්‍ය ක්‍රම - ප්‍රබෝධ ජනක අත්දැකීම් - දේශීය සංස්කෘතිය අත්විඳීම යනාදී විවිධ අංශ රැසක් ඉදිරියට ..
> 4
පුනරුදයකට ගමන් කරන ශ්‍රී ලාංකික ජන ජීවිතය
> (1)
ගෘහශ්‍රිත කෘෂිකර්මය - නැවත තාක්ෂණිකව සවිබල ගැන්වීම තුළින් - අත්‍යවශ්‍ය පලා වර්ග, එළවලු, මිරිස්, අල බතල වැනි - දේශීය ආවේනික භෝග වර්ග - කුඩා ඉඩ කඩකදී - බදුන්ගත වගාව ආශ්‍රිතව - ප්‍රවර්ධනය කිරීම.
> (2)
කෘෂිකාර්මික ශිල්පීය ක්‍රමවේදයන් - නිවෙස් මට්ටමින් හඳුන්වාදීම තුළින් - ගොවීන්ගේ ප්‍රවේශය වැඩි කිරීම
> 3
කුඩා විජලන යන්ත්‍ර හඳුන්වා දීම තුළි
> (1)
ගෘහශ්‍රිත කෘෂිකර්මය - නැවත තාක්ෂණිකව සවිබල ගැන්වීම තුළින් - අත්‍යවශ්‍ය පලා වර්ග, එළවලු, මිරිස්, අල බතල වැනි - දේශීය ආවේනික භෝග වර්ග - කුඩා ඉඩ කඩකදී - බදුන්ගත වගාව ආශ්‍රිතව - ප්‍රවර්ධනය කිරීම.
> (2)
කෘෂිකාර්මික ශිල්පීය ක්‍රමවේදයන් - නිවෙස් මට්ටමින් හඳුන්වාදීම තුළින් - ගොවීන්ගේ ප්‍රවේශය වැඩි කිරීම
> 3
කුඩා විජලන යන්ත්‍ර හඳුන්වා දීම තුළින් - කෘෂි ඇසුරුම් සහ සැකසුම් ඒකක සඳහා - ප්‍රවේශය වැඩි කිරීම
> 4
නිවෙස් සහ ග්‍රාමීය මට්ටමින් එකතුවන - අමතර කෘෂිකාර්මික නිෂ්පාදන - අන්තර්ජාල වෙළඳාම - තුළින් අලෙවි කිරීමේ ධාරිතාව වැඩි දියුණු කිරීම
> (1)
කුසගින්න - මන්දපෝෂණය - දරිද්‍රතාව ..
පොල් කෑලි හතරයි කෑම පෙට්ටියේ ..
ටීචර්ගෙ කෑම එක දෙන්නේ ..
> (2)
කාගෙ පස්සෙ යන තාත්තෙක්ද?
මාලිමාවේ අනුර විතරයි එකම පිහිට
> (1)
පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා ගමේ ඉඳලම. බෝඩිං වලට ගෙව්වම මාසේ පඩිය ඉවරයි. ගෙදර අයත් එක පයින් වැඩේට කැමතියි
> (2)
බැංකුවලට ප්‍රකෝටි ගණන් පොලු තිබ්බ එවුන් - ණය අනුමත කරපු එවුන් - බොල්ණය කියලා හිලව් කරපු එවුන්ට - කෙළ වෙන්න යන්නේ. සේරම ඇදෙන හැඩ. අපට තමයි හඳුන්කූරක් හදන්නවත් නයක් ගන්න බැරි
> (3)
රජයෙන් - බැංකුවලින් - පොඩි පොඩි බිස්නස්
> (1)
පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතුවා ගමේ ඉඳලම. බෝඩිං වලට ගෙව්වම මාසේ පඩිය ඉවරයි. ගෙදර අයත් එක පයින් වැඩේට කැමතියි
> (2)
බැංකුවලට ප්‍රකෝටි ගණන් පොලු තිබ්බ එවුන් - ණය අනුමත කරපු එවුන් - බොල්ණය කියලා හිලව් කරපු එවුන්ට - කෙළ වෙන්න යන්නේ. සේරම ඇදෙන හැඩ. අපට තමයි හඳුන්කූරක් හදන්නවත් නයක් ගන්න බැරි
> (3)
රජයෙන් - බැංකුවලින් - පොඩි පොඩි බිස්නස් වලට හොඳ වෙනවා කියලා - ග්‍රාම සේවක මාම කිව්වා. ලංකාවේ හදන්න පුලුවන් - පිටරටින් ගේන හඳුන්කූරු, බිත්තර, කොසු ඉදල් මුළුමනින්ම නතර වෙනවලු - පියවරෙන් පියවරට. කොච්චර ලොකු දෙයක්ද?
> (4)
දැනටත් කියලා අනාගතයක් නෑනේ. බකං නිලාගෙන ඉන්නැතුව කොඩියක් අරන් හරි මාත් යනවා හැමතැනම. අපේ අනාගතය කෑව මුන් සේරම
එකෙන්ම - මාලිමාවේ අනුර මහත්තය - තමයි
> (1)
රට යන්න මාර ගේමක් දුන්නේ. හරි ගියේ නෑ. අලුතෙන් පොඩි බිස්නස් පටන් ගන්න උදව් කරනවලු. හොයලා බලන්න ඕන මොනවද? කරන්න තියෙන්නේ කියලා
> (2)
අපේ ගමේ පසේ හැදෙන බෝග වගා අනුව බීජ දෙනවලු. වතුර ප්රශ්නය විසඳලා දෙනවලු. ගම්මාන වලට වදින අලින්ට - අලි විසඳුමක් දෙනවා කියන්නේ - සංචාරක ව්යාපාරෙත් එක්ක. අපට නැද්ද? දන්නෑ චාන්ස් එකක්
> (3)
සුද්දෝ වැඩිපුර ගෙ

සුද්දෝ වැඩිපුර ගෙන්න ගන්න පුළුවන් විදියට ගමේ තැනක් දියුණු කර ගන්න උදව් දෙනවලු. ජංගල් එකක් සෙට් කරන්න බැරි වෙයිද? දන්නෑ. ගමේ කෑම වේලක් දීලා
> (4)
හැමදාම අපිව රැවැට්ටුව ආණ්ඩු දෙකේම - හොරු ටික
ඡන්ද පත්‍රිකාව දිගයිලු. මාලිමාවේ අනුර මහත්තයගේ නම තියෙන තැන - හොඳට දැනගෙන යන්න ඕනේ - උදේම ගිහිල්ල වැඩේ දෙන්න
> (1)
ආච්චියි - මමයි - අම්මයි
> (2)
ගැහැනු අපි එක මිටට මාලිමාවට
> (3)
ඇන්ටි කිව්වේ (සාධාරණ සමාජයක්, නිවහල් රටක්, නිදහස් ස්ත්‍රියක්) කියලා
> (4)
ඡන්ද පත්‍රිකාව දිගයිලු. මාලිමාවේ අනුර මාමගේ තැන - ආච්චිට හොඳට කියල දීල - එක්ක යනවා.
> දැනට ඕනම ගැටලුවක් මෙතනින් කියන්න පුළුවන්ලු. ගැහැනු අපි එක මිටට - රට හොල්ලන ගමන
කරුණු අවබෝධ කර ගැනීම (දෙවන කොටස)
> (1) මොනවද? ඩිජිටල් ශෑඩෝ මිනිස්ට්‍රි - Digital Shadow Ministry - එකෙන් කරගන්න පුළුවන්.
කාලය - ධනය - ශ්‍රමය කිසි දෙයක් නාස්ති කර ගන්නේ නැතුව - පොඩි ඩේටා කාඩ් එකක් දාගෙන - අමාත්‍යංශයේ ලොක්කටම කියන්න පුළුවන් - තමන්ගේ ප්රශ්නය.
> සමෘද්ධි - සමාජ සේවා - වෘත්තීය - විශේෂ අවශ්‍යතා - වැඩිහිටි / ආරක්ෂණ - ග්‍රාම සංවර්ධන
කරුණු අවබෝධ කර ගැනීම (දෙවන කොටස)
> (1) මොනවද? ඩිජිටල් ශෑඩෝ මිනිස්ට්‍රි - Digital Shadow Ministry - එකෙන් කරගන්න පුළුවන්.
කාලය - ධනය - ශ්‍රමය කිසි දෙයක් නාස්ති කර ගන්නේ නැතුව - පොඩි ඩේටා කාඩ් එකක් දාගෙන - අමාත්‍යංශයේ ලොක්කටම කියන්න පුළුවන් - තමන්ගේ ප්රශ්නය.
> සමෘද්ධි - සමාජ සේවා - වෘත්තීය - විශේෂ අවශ්‍යතා - වැඩිහිටි / ආරක්ෂණ - ග්‍රාම සංවර්ධන - සෞභාග්‍යා - මනෝ විද්‍යා උපදේශන
> (2) පහසුව මොකද්ද?
පෝලිම්වල ඉදලා - වෙලාව නාස්ති කරගෙන ගිහිල්ල - කටින් කිව්වා වගේ නෙවෙයි, සේරම රෙකෝඩ් වෙනවා, කවද්ද? කිව්වේ - මොනවද? කිව්වේ කියලා.
> (3) වැඩක් වෙයිද?
දැනට වැඩක් නොවුනත්, අඩුම තරමේ වාර්තා කරන්න පුරුදු වෙන්න - ඔබට වැඩක් කරගන්න පුළුවන් ආණ්ඩුවක් එන්න තියෙන්නෙ - තව මාසයකටත් අඩුදින ගණනක්.
> (4) මොකක්ද? බලාපොරොත්තුව.
සැමගේ ආර්ථික වර්ධනය, සමාජ යහපැවැත්ම, පාරිසරික තිරසාරත්වය සමග අත්වැල් බැඳගත් සුපිළිපන් අනාගතයක්.
> මොනව කරන්නත් - සැප්තැම්බර් 21 වෙනිදා - උදේම ගිහින් - මාලිමාවේ අනුරට - ඡන්දෙ ගහන්න - හරියට ගහන විදිය - කලින් අහගෙන දැනගෙන යන්න.
කරුණු පැහැදිලි කර දීම (පළවෙනි කොටස)
> (1) මොකක්ද? ඩිජිටල් ශෑඩෝ මිනිස්ට්‍රි - Digital Shadow Ministry - කියන්නේ
අමාත්‍යංශයක විෂය පථයේ වපසරිය විධිමත්ව ස්ථාපිත වන තුරු හෝ නියාමනය කිරීම සඳහා ලේකම්වරයෙකු නිශ්චිතව පත් වන තුරු යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම, ක්රමෝපායන් සකස් කිරීම වැනි කරුණු - පුළුල් විද්‍යාත්මක විසඳුම් ලෙස ඩිජිටල් අවකාශය තුළ
කරුණු පැහැදිලි කර දීම (පළවෙනි කොටස)
> (1) මොකක්ද? ඩිජිටල් ශෑඩෝ මිනිස්ට්‍රි - Digital Shadow Ministry - කියන්නේ
අමාත්‍යංශයක විෂය පථයේ වපසරිය විධිමත්ව ස්ථාපිත වන තුරු හෝ නියාමනය කිරීම සඳහා ලේකම්වරයෙකු නිශ්චිතව පත් වන තුරු යෝජිත ප්‍රතිපත්ති කෙටුම්පත් කිරීම, ක්රමෝපායන් සකස් කිරීම වැනි කරුණු - පුළුල් විද්‍යාත්මක විසඳුම් ලෙස ඩිජිටල් අවකාශය තුළ හඳුන්වාදීමයි.
> (2) ආරම්භය කොතනද?
2024 06 29 දින NPP නායක අනුර කුමාර දිසානයක මහතාගේ ඇරයුමක් මත ඇමරිකාවේ වෙසෙන කීර්තිමත් මහාචාර්යවරයකු වන ගෝමික උඩුගමසූරිය මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමයි.
> (3) දැනට ප්‍රගතිය කෙසේද?
දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාලවලට සහ ලොව පිළිගත් පර්යේෂණ ආයතන වලට අනුබද්ධ ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, විද්වතුන් විශාල පිරිසක් අවම වශයෙන් විෂය ක්ෂේත්‍ර පනහක (50) ප්‍රතිපත්ති සකසමින් සිටි.
> (4) මේ මොකක්ද?
එකී ප්‍රතිපත්ති නැවත විධිමත්ව එළි දක්වන තුරු - ශ්‍රී ලංකාවේ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් විෂය පථයේ (කෙටුම්) පතකි.
දැනුවත් වන්න
> ඔබේ යහපත සඳහා ප්‍රධාන කර්තව්‍යයන් දෙකක් (වෙන්න) තියෙනවා
-> NPP ජනතාවාදී රජයක් බිහිවෙන්න ඕනේ - “ඒක ඔබ අතේ”
-> ඇමෙරිකාවේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ කණ්ඩායමට බලය පැවරෙන්න ඕනේ - එතන ගැටළුවක් නෑ. ආචාර්යවරු - මහාචාර්යවරු රාශියක් කොන්දේසි විරහිතව - ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය ලබල දීලා තියෙනවා. සුදුස්සෙක් - පැය 24/7 පදනමින් - ඔබට සේවා සපයන්න
> ඔබේ යහපත සඳහා ප්‍රධාන කර්තව්‍යයන් දෙකක් (වෙන්න) තියෙනවා
-> NPP ජනතාවාදී රජයක් බිහිවෙන්න ඕනේ - “ඒක ඔබ අතේ”
-> ඇමෙරිකාවේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ කණ්ඩායමට බලය පැවරෙන්න ඕනේ - එතන ගැටළුවක් නෑ. ආචාර්යවරු - මහාචාර්යවරු රාශියක් කොන්දේසි විරහිතව - ඔවුන්ගේ බුද්ධිමය දායකත්වය ලබල දීලා තියෙනවා. සුදුස්සෙක් - පැය 24/7 පදනමින් - ඔබට සේවා සපයන්න තේරී පත්වෙයි.
====
> වැඩ ගොඩක් ඉදිරියට R&D පර්යේෂණ සමග කෙරෙන්න තියෙනවා - බලය පැවරිලා ඊළඟ පැයේදී - මෙන්න මේවා වහාම පටන් ගැනෙනවා. ඒ සඳහා සියලු විධිවිධාන සූදානම්.
සමෘද්ධි - සමාජ සේවා - වෘත්තීය - විශේෂ අවශ්‍යතා - වැඩිහිටි / ආරක්ෂණ - ග්‍රාම සංවර්ධන - සෞභාග්‍යා - මනෝ විද්‍යා උපදේශන
> මවක් හෝ බිරිඳක් වන (කාන්තාවන්) - පිරිමි සහ ගැහැණු (දරුවන්) - සුරක්ෂිත නොකර
පිරිමි සංහතියක් ගැන කතා කළ හැකිද?
> කරුණු එසේ නම් (සමාජ සවිබල ගැන්වීමක්) විශ්වයේ පවතිනවාද?
මෙම පිටුව සම්පූර්ණයෙන් කියවලා - හරි තැන හිට ගන්න
> මාලිමා ජනතාවාදි ආණ්ඩුවක - අපි හමුවෙන්නේ - 2024 සැප්තැම්බර් 22 දිනෙන් පස්සේ ..
> සැවොම - සමාජයේ සවිබලගැන්වීම - රජයක වගකීමක්
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ කණ්ඩායම
මෙන්න ඉවර කරල තියන වැඩ වලින් කොටසක් - (පුළුල් විද්‍යාත්මක විසඳුම්)
> සමෘද්ධි - සමාජ සේවා - වෘත්තීය - විශේෂ අවශ්‍යතා - වැඩිහිටි / ආරක්ෂණ - ග්‍රාම සංවර්ධන - සෞභාග්‍යා - මනෝ විද්‍යා උපදේශන
දැනටමත් සක්‍රීයව ගුවනේ
> එළි දක්වන ලද - R&D ප්‍රතිපත්තියේ සඳහන් කොට ඇත
> සැවොම - සමාජයේ සවිබලගැන්වීම - රජයක වගකීමක්
මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ කණ්ඩායම
මෙන්න ඉවර කරල තියන වැඩ වලින් කොටසක් - (පුළුල් විද්‍යාත්මක විසඳුම්)
> සමෘද්ධි - සමාජ සේවා - වෘත්තීය - විශේෂ අවශ්‍යතා - වැඩිහිටි / ආරක්ෂණ - ග්‍රාම සංවර්ධන - සෞභාග්‍යා - මනෝ විද්‍යා උපදේශන
දැනටමත් සක්‍රීයව ගුවනේ
> එළි දක්වන ලද - R&D ප්‍රතිපත්තියේ සඳහන් කොට ඇති දෑ - මහපොළොවේ ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතාගේ සේවය ශ්‍රී ලාංකිකයන් ලද භාග්‍යයක් නොවේද?
> අනුර කුමාර දිසානායක මහතා - මෙම කටයුතු ඉටු කර ඇත්තේ ඔබ වෙනුවෙන් නොවේද?
සැවොම - සමාජ සවිබලගැන්වීම - රජයක වගකීමක්
> ජනතාවාදි ආණ්ඩුවක - අපි හමුවෙන්නේ
2024 සැප්තැම්බර් 22 දිනෙන් පස්සේ ..
====
Google කරන්න - කෝට්ටේ ඩොට් ලයිව්
ඉංග්‍රීසියෙන් ගහන්න
K o t t e ඩොට් l i v e හිස්තැන් නැතුව
ප්‍රශ්න මත .. තව තවත් පන්නරය ලබන .. දිරිය කතුන්
> මාලිමා රජයකදී - විද්‍යාඥයන් සහ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරීත්වය
කාන්තා සහ ළමා කටයුතු - ඊ-සර්විසස් මෙතනින්
අසරණ ළමයි - ළමා ආරක්ෂාව - මුල් ළමාවිය - හිංසනයෙන් තොර කාන්තාවන් - කාන්තා යහපැවැත්ම
දැනුවත් වන්න - වාර්තා කරන්න
> ජනතාවාදි ආණ්ඩුවක - අපි හමුවෙන්නේ
2024 සැප්තැම්බර් 22 දිනෙන් පස්සේ ..
> අ.පො.ස. (සා/පෙළ) විද්‍යා පන්තියක් - සම්පූර්ණ විෂය නිර්දේශය (සිංහල මාධ්‍ය)
> අධ්‍යාපනවේදී විද්‍යා උපාධිධාරි සහ ළමා හා අධ්‍යාපන උපදේශනය උසස් ඩිප්ලෝමාධාරී ගුරුවරියක විසින් ..
ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව
ගුරුවරිය විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු රැක බලාගන්නා මවක් බැවින්- පන්ති පැවැත්වීමේ කාල වේලාවන් 10 වසර - සදුදා රාත්‍රි 8-10 / 11
> අ.පො.ස. (සා/පෙළ) විද්‍යා පන්තියක් - සම්පූර්ණ විෂය නිර්දේශය (සිංහල මාධ්‍ය)
> අධ්‍යාපනවේදී විද්‍යා උපාධිධාරි සහ ළමා හා අධ්‍යාපන උපදේශනය උසස් ඩිප්ලෝමාධාරී ගුරුවරියක විසින් ..
ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව
ගුරුවරිය විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු රැක බලාගන්නා මවක් බැවින්- පන්ති පැවැත්වීමේ කාල වේලාවන් 10 වසර - සදුදා රාත්‍රි 8-10 / 11 වසර - බදාදා රාත්‍රි 8-10
> සියලු පන්ති zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මාසික ගාස්තුව රු1000 ක් පමණි. සියලු පාඩම් සදහා කට පාඩම් නොකරන මනෝ විද්‍යාත්මකව මතක සිටින ලෙස සැකසු පහසු ක්‍රම සහ කෙටි සටහන් සමග
17 08 2024 දින .. ගාල්ලේ පුරවරයේ.. මාලිමාවේ පුරවැසියන්
ගල් බෝතලේට .. බත් පැකට් එකට .. රුපියල් 5000ට නොවිකිණෙන මිනිසුන් ..
> මහ වැසි නොබලා .. මුනීර් මවුලවිතුමාට සවන් දෙන .. ජනතාව
දැනුවත් වන්න .. වැඩි විස්තර
> ඔබ කුමන හෝ වයස් සීමාවක කාන්තාවක් වුවත්
> ඔබ කුමන හෝ වයස් සීමාවක දරුවෙකු වුවත්
> ඔබ කුමන හෝ වයස් සීමාවක පිරිමියකු වුවත්
මෙතන වෙන්නේ මොකක්ද? කියලා දැනගෙන ඉන්න
සමාජ සවිබලගැන්වීම - රජයක වගකීම
> ඔබේ කතන්දරේ - මෙතනින් දන්වන්නත් පුළුවන් - දැනට ඉන්න කට්ටියට
ජනතාවාදි ආණ්ඩුවක - අපි හමුවෙන්නේ
2024 සැප්තැම්බර් 22 දිනෙන් පස්සේ
> හොඳට තිබ්බ රටක් .. වැටිච්ච තැනක් ..
වැඩිහිටි නිවාස - 8806 ක්
විෂය භාර අමාත්‍යවරයා : රනිල් වික්‍රමසිංහ
> ඔබ - ඔබ ගැනම - තවත් කරුණු හරියටම නොදැනීම පිළිබඳව - ශ්‍රී ලාංකිකයකු හැටියට ලැජ්ජා විය යුතුයි.
> යාපනයේ වැඩිහිටි නිවාස 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 246 ක්, මඩකලපුවේ 83 ක්, කොළඹ 1700 ක්, ගම්පහ 1242 ක්, කළුතර 1226 ක් සහ අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ..
හොඳට තිබ්බ රටක් .. වැටිච්ච තැනක් ..
> ආගමික සහජීවනය සහ සාමය මත මූලිකව පිහිටා සිට, සියලුම ශ්‍රී ලාංකීය සංස්කෘතීන් වලට ගරු කරමින් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා
> යාපනයේ වැඩිහිටි නිවාස 424 ක්, වවුනියාවේ 207 ක්, අනුරාධපුරයේ 342 ක්, පුත්තලමේ 246 ක්, මඩකලපුවේ 83 ක්, කොළඹ 1700 ක්, ගම්පහ 1242 ක්, කළුතර 1226 ක් සහ අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ..
හොඳට තිබ්බ රටක් .. වැටිච්ච තැනක් ..
> ආගමික සහජීවනය සහ සාමය මත මූලිකව පිහිටා සිට, සියලුම ශ්‍රී ලාංකීය සංස්කෘතීන් වලට ගරු කරමින් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුවකදී ඉහළ ප්රමුඛත්වයක් ලබා දීමට අපේක්ෂිතය.
ආරම්භක සටහනයි, මේ. 16 08 2024
> කාන්තා සහ ළමා කටයුතු සඳහා ක්‍රියාත්මක වන සියලුම ආයතන සම්බන්ධීකරණය වන තැන
> අදටත් ඔබට වාර්තා කළ හැකියි
වඩාත් පුළුල් සේවා 2024 සැප්තැම්බර් 22 සිට
Copyright © 2024 kotte.live - All Rights Reserved.
Powered by GoDaddy
We use cookies to analyze website traffic and optimize your website experience. By accepting our use of cookies, your data will be aggregated with all other user data.